සුභ ගුරු දිනයක් වේවා !. අපගේ ගුරු මෑණියන්ට මෙය උපහාරයක්ම වේවා !!!.
පුදමි අපි ඔබ හද බැතින්. annuu[Å. u nii.
මතක එක්කල ගියොත් ඈතටගොඩක් කාලෙට ඉස්සර තාම මතකයි අම්ම එක්කල ගියපු හැටි පාසල වෙත…. නුහුරු තැනකත් පුරුදු ආදරේ පෙන්නාපු ගුරු තරුවක…. තාම මතකයි ටීච හිටියා හිනා වී ගුරු පුටුවක....... ආදරෙයි ටීචර් හැමදාමත් ඔබට.
Q saeqoeeJ.
WORLD TEACHERS' DAY. Thanks !.