Slide 1

Published on Slideshow
Static slideshow
Download PDF version
Download PDF version
Embed video
Share video
Ask about this video

Scene 1 (0s)

Sara’s Group creations.

Scene 2 (11s)

Chamath’s artwork 2022.

Scene 3 (22s)

Sara’s art work.

Scene 5 (44s)

'k 1.1.. Sara won the tour to Malaysia 2018.

Scene 6 (55s)

මම මෙතැන මේ අසුන මත හිඳිමි. ඒත් මසිත වේගයෙන් දිවයයි. පෙම්වතුන්ගේ වීදියේ ප්‍රතිමාව ඉදිරිපිට හිද ඔබ සිහි කරයි. එසැණෙන් සැඟවුනු නගරයේ ඔබ මොබ ඇවිදියි. මියගිය සිය දහස් ගණන් ජීවිත සිහිව තැවෙයි. චීන මහා ප්‍රාකාරය මත උඩගුවෙන් මෙන් ඇවිදියි. නවාතැන්පලේ කවුළුවක් හැර අවට නෙත් යොමමි. දෙවියනේ........ වසර සියදහසක් පැරණි මේ නගරය මහා වය්‍යසනයකට ලක්ව ඇති බව දැනෙයි. කාර්මික විප්ලවයක අවසන, මේ ඓතිහාසික නගරය විනාශව ඇති හැටි. හුස්ම ගන්නටත් නොහැකි අපිරිසිදු දූෂිත දුමාරය සීතල ඉවසාගත නොහැකිව, වසා දමමි කවුළුව හා දැන් හොදයි. කෘතිම පරිසරයක සිරකරුවන් අප ඒත් සිත සිර කල නොහැකි… ……..

Scene 7 (1m 6s)

වස ංගතයක් ඇවිත් බියකරු සියොළගම දැන් ගැහෙනවා බලවතුන් බලහීනයන් කොයි කෙනත් එකලෙස වැටෙනවා නොදත්තෙමි මේ ශාපයක්දෝ ලොවම ගිනිගෙන දැවෙනවා මැරි මැරී ඇද වැටෙන තරමට මිනිස්සුත් දිවි යදිනව ා අම්මෙ නුඹ දැක හදාගන්නට හිතට නෑ ඉස්පාසුවක් ගමේ ගහකොළ පුරා සියොතුන් හඩනවත් ඇති මහ ගොඩක් පහන් වැටකට එළිය දෙන්නට තියෙනවද නොදනිමි ඉඩක් නුඹ බලන්නට එන්න නොහැකිව කදුළු බරවැඩි නෙත් දෙකක ් දාර වැටිලා කෙසෙල් කැන් ඇති දැන් ඉදෙන්නට ළංවෙලා සාර සිරියට වත්ත පුරාම වැවිල තිබුණට කොළ පලා මාස සති දින කාලෙ ගෙවුනම ඔයා හිටියට මග බලා මාර මහමාරියාවක් විත් අපව එකතැන ගල් කල ා සිතුවමක් සේ මනස් මඬලේ නොයෙක ගෙත්තම් කරනවා උපන ්තේකට නොඇසු නොම දුටු අරුම දේවල් පෙනෙනවා ඔබේ ජීවන සුවද විඳ විඳගෙවූ කාලය දැනෙනවා අනේ අම්මේ නුඹ දකින්නට එන්න නොහැකිව තැවෙනව ා.

Scene 8 (1m 17s)

ත ිත්ත කසායත්දැන් මට මිහිරියි මී පැණි වාගේ තිත්ත කරවිලත් නෙල්ලිත් හරියට මී අඹ වාගේ ඇනුම් බැණුම් නැත්නම් මට හිතට මොකක්දෝ වාගේ මොන බාධක ආවත් නවතනු නොහැකිය ගමන මගේ .... වැඩ කන්දක් නිම කෙරුවත් වැරැද්දකට ඉඩ නොතියම නිවැරදි කරනට වෙහෙසෙමි වරදක් වූවොත් නොදැනම එක වැඩ මුරයක අවසන තව වැඩ මුරයක පිවිසුම ඔරලෝසුව මට මොකටද වැඩ මම පැය විසි හතරම.......

Scene 9 (1m 28s)

පව ුරු ගල් වැටි මතින් කඩා හැලෙනා දියෙක එක තැනක පල් නොවී උස මහත් වන රළක වංගු ගෙන හෙමි හෙමින් හැරෙන හැරෙනා අතක ගගක් නම් සුන්දරය කියන්නට හැකි දිනෙ ක ගගක් සේ නොනැවතී ගැලුවොතින් ඉදිරියට සරු බිමක රිසි විලස මල් කැකුළු පිපෙන්නට හැකිවේය ඔබට මට ජීවිතය දිනන්නට කතාවක් ඉතිරි කර නිදහසේ මියෙන්නට ...........

Scene 10 (1m 39s)

Thank you ! Sara creations team Please subscribe ,like, comment us.