ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් කාන්තා ඔබ සදහා සපයනු ලබන සේවාවන්

1 of
Published on Video
Go to video
Download PDF version
Download PDF version
Embed video
Share video
Ask about this video

Page 1 (0s)

සුව මනසයි- සුව දිවියයි. නිරෝගී කතයි. W0MEN's DAY Women are amazing..

Page 2 (17s)

කාන්තා ඔබ සදහාම සුවිශේෂී වු ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැකි රජයේ ආයුර්වේද රෝහල්.

Page 3 (34s)

ආයුර්වේදයේ කාන්තා ඔබ සදහාම සුවිශේෂී වු සේවාවන්. සියළු වයස් මට්ටම් වල කාන්තාවන්ගේ නිරෝගී බව රැකගැනීම ගර්භිණී මවගේ නිරෝගී බව රැකගැනීම දරුප්‍රසවයෙන් පසු සූතිකා මවගේ නිරෝගී බව රැකගැනීම ආර්තව හරණය වු ( මාස් ශුද්ධිය නැවතුන) කාන්තාවන්ගේ නිරෝගී බව රැකගැනීම. ස්වභාවික දරුප්‍රසවය සදහා මව සුදානම් කිරීම සියළු කාන්තා රෝග සදහා ප්‍රතිකාර සියළු ගර්භිණී සමයේ රෝග සදහා ප්‍රතිකාර සියළු සූතිකා සමයේ රෝග සදහා ප්‍රතිකාර ආර්තව හරණය වු ( මාස් ශුද්ධිය නැවතුන) කාන්තාවන්ගේ ඇතිවන රෝග සදහා ප්‍රතිකාර.

Page 4 (50s)

රෝග වළක්වා ගැනීම රෝග වලට ප්‍රතිකාර කිරීමට වඩා සුදුසුබව අපි විශ්වාස කරමු. ආයුර්වේදය තුළින් කාන්තා ඔබගේ නිරෝගී බව ආරක්ෂා කිරීම අපගේ ප්‍රධාන අරමුණක් වන්නේය..

Page 5 (1m 7s)

කාන්තා රෝග හා ප්‍රසව වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබාගතහැකි රජයේ ආයුර්වේද රෝහල්.

Page 6 (1m 23s)

භාහිර රෝගී ප්‍රතිකාර.

Page 7 (1m 39s)

lillßl. නේවාසික රෝගී ප්‍රතිකාර.

Page 8 (1m 56s)

ආයුර්වේද හා ශල ්‍යව ේදී උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් පුහුණු කරමින්.

Page 9 (2m 12s)

INTERNATIONAL DAY. ලොව දිනන වනිතාවනි ඔබ මේ විශ්වයේ අපූර්වතම ස්වභාවික විශ්මිත නිර්මාණයයි ජීවිතය පිළිබද විද්‍යාවක් වූ ආයුර්වේදය නම් ස්වභාවිකත්වයේ විද්‍යාව ඔබ සැමදා නිරෝගී බවින් මේ මිහිමත තැබියහැකි එකම විද්‍යාව වන්නේය. සුභ කාන්තා දිනයක් වෙිවා HAPPY INTERNATIONAL WOMEN”S DAY.