සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය ප්‍රාදේශීය රෝහල තලංගම

Published on Slideshow
Static slideshow
Download PDF version
Download PDF version
Embed video
Share video
Ask about this video

Scene 1 (0s)

සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය ප්‍රාදේශීය රෝහල තලංගම. ජානකී ගන්කන්ද හෙද නිලධාරිනි.

Scene 2 (7s)

දියවැඩියාව …... 3-10 12:30.

Scene 3 (14s)

දියවැඩියාව යනු කුමක්ද ?. රුධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම ප්‍රශස්ථ (තිබිය යුතු) අගයට වඩා ඉහල අගයක පැවතීමයි ..

Scene 4 (23s)

ප්‍රශස්ථ/තිබිය යුතු ....... අගයන්. නිරාහාරික (පැය 08 -10 ක් කෑම බීම වලින් තොරව) රුධිරගත ග්ලුකෝස් මට්ටම 126 mg/dl අගයට වඩා අඩු අගයක පැවතීම HbA1C 6.5% වඩා අඩු අගයක පැවතීම අහඹු රුධිර පරික්‍ෂාවක අගය 200 mg/dl ට වඩා අඩු අගයක පැවතීම.

Scene 5 (38s)

දියවැඩියාව හඳුනාගැනීම. c:occco cæn••••. iöjVD CCO••••..

Scene 6 (45s)

ec.oOcOcooO 50) epu50c.o DC5.

Scene 7 (52s)

QQ) ÖcOÖ 0355 50) UQ5Q (5055 UQDQ uJo) ecu) o) 0)55 qt5 0@Ute 50) 0) "CU) t?5J.

Scene 8 (1m 0s)

දියවැඩියාව හා සංකුලතා පාලනය කරගැනීම. .

Scene 9 (1m 17s)

eczOcOc.oO epou»ö 1/2.

Scene 10 (1m 23s)

පිෂ්ඨ බහුල ආහාර. පිඟානෙන් ¼ ක් පිෂ්ඨය බත්,පාන්,ඉදිආප්ප,කොස්,දෙල්,අල,බතල, පරාට,පිට්ටු,ආප්ප,නූඩ්ල්ස් පිශ්ඨය සහිත ආහාර වේ. මෙවැනි ආහාර තෝරා ගැනීමේදී නිවුඩ්ඩ/කුරුට්ට සහිත සහල් හෝ ධාන්‍ය වලින් සැකසූ ආහාර භාවිතා කරන්න. …… ප්‍රධාන ආහාර වේලක් සදහා ……….. බත් අඬු කෝප්ප 01 -01 ½ යි පාන්පෙති 2 - 3ක් ඉදිආප්ප 5-6 ක්.

Scene 11 (1m 43s)

පිෂ්ඨ බහුල ආහාර. npcO.

Scene 12 (1m 49s)

ප්‍රෝටීන හා මේද. පිඟානෙන් 1/4ක් ප්‍රෝටීන සුදුසු ප්‍රෝටීන වර්ග කුකුල් මස් , මාලු , මුහුදු ආහාර , බිත්තරසුදුමදය,කරවල,හාල්මැස්සන් සුදුසු මේදය හිතකර මේද වර්ග ලබාගන්න ( රටකජු , අලිගැටපේර , තල තෙල් , සුරියකාන්ත තෙල් , ඔලිව් තෙල් ) …. අහිතකර මේදයෙන් සම්පුර්ණයෙන් වැලකී සිටීම හෝ අවම කිරීම කලයුතුයි ….. මේදය අධික රතුපැහැ මස් වර්ග (හරක් මස් ,එළු මස් ,ඌරු මස් ) හා සතුන්ගේ තෙල් සහිත කොටස් ආහාරයට ගැනීම අඩු කල යුතුය..

Scene 14 (2m 16s)

එළවළු හා පළා වර්ග. පිඟානෙන් ½ ක් එළවළු හා පළා වර්ග බහුලව ගතහැකි එළවළු (වැටකොළු,පතෝල ,මුරුංගා,කරවිල කොහිල,කෙසෙල් මුව,වම්බටු) හා පළා වර්ග ** කැරට්,බීට්,වට්ටක්කා වැනි.එළවළු රුධිර සීනි මට්ටම වැඩි කරන බැවින් අඩුවෙන් ආහාරයට එකතු කරගත යුතුය **.

Scene 15 (2m 32s)

එලවළු සහ සලාද. .

Scene 17 (2m 52s)

පලතුරු. අතුරු පසක් ලෙස නොව ආහාර වේල් දෙකක් අතරට අමතර ආහාර වේලක් ලෙස ගැනීම.

Scene 18 (3m 8s)

හොඳින් ඉදුණු වර්ණවත් පළතුරු වලට වඩා මදක් ඉදුණු පළතුරු , කොළපැහැති පළතුරු ආහාරයට ගැනීමෙන් රුධිර සීනිමට්ටම පාලනයවේ . සමබල ආහාරයක් සදහා මේද රහිත කිරි සහ කිරි නිෂ්පාදන භාවිතා කරන්න . හොඳම පානය පානීය ජලයයි .තේ ,කෝපි පානය කිරීමේදී සීනි භාවිතා නොකරන්න . පහත ආහාර නිතර හා වැඩිපුර ගැනීමෙන් වලකින්න (සීනි ,අයිස් ක්‍රීම් ,හකුරු,පුඩිං,ජෑම් ,කෘතීම පැණි බීම ,රස කැවිලි ,සෝස් වර්ග ,අධික ලුණු හා තෙල් සහිතව සැකසු ආහාර ).

Scene 19 (3m 29s)

ක්‍රමානුකූල ව්‍යායාම. මෙමගින් රුධිර ග්ලුකෝස් මට්ටම රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් නියමිත අගයන්හි පවත්වා ගැනීමට උපකාරීවේ . උසට සරිලන බර පවත්වාගැනීමට උපකාරීවේ . මානසික ආතතිය අඩුකොට සැහැල්ලුව ලබාදේ ..

Scene 20 (3m 44s)

ස්වායු ව්‍යායාම (වේගයෙන් ඇවිදීම පිහිනීම බයිසිකල් පැදීම වැනි දහඩිය පිටවන ව්‍යායාම ) දිනකට මිනිත්තු 30 බැගින් සතියට දින 05ක් කලයුතුය.

Scene 21 (4m 1s)

නම්‍යශිලිබාවය වැඩිකරන ව්‍යායාම මගින් මාංශ පේශි හා සන්ධි සැහැල්ලු කරයි . අනෙක් ව්‍යායාම සමග සතියට දින 05ක් මෙම ව්‍යායාම කල යුතුය උදා :- ඇදීමේ ව්‍යායාම , යෝග සිරුර ශක්තිමත් කරන ව්‍යායාම මගින් මාංශ පේශි හා අස්ථි වර්ධනය කරයි උදා :- බර ඉසිලීම සතියට දින දෙක තුනක් කල යුතුය එක් ක්‍රියාකාරකමක් 15 වතාවක් යෙදෙන්න.

Scene 22 (4m 17s)

ඖෂධ. වෛද්‍ය උපදෙස් අනුව නියමිත මාත්‍රාව දිනපතා ගැනීම නිවැරදි ඉන්සියුලින් මාත්‍රාව නියමිත පරිදි ගැනීම සායන සායන වලට නිසි පරිදි සහභාගී වීම රුධිර පරික්ෂා කිරීම මගින් දියවැඩියාව පාලනය වී ඇත්දැයි බැලීම වකුගඩු ඇස් පාද පරික්ෂා වසරකට වරක් සිදුකිරීම දුම් බීමෙන් වැලකී සිටීම මානසික සුවය.

Scene 23 (4m 31s)

දියවැඩියාව සහ පාද. abstract. é-kJ) e50 25 QÄvu5b$ 00 OCÖOO uej.) e5U 05 00 20 00 t?50CuO 00.

Scene 24 (4m 42s)

50) epc50c oc5 ecu) v5e on. Ö5 g5C«ud on. 5tJ) • uyoo euo 5z) 00950). 50) • ago ec5C. • E?C5CO..

Scene 26 (4m 57s)

uUj35 50%00 VC5Cu ec5$05 50) QQ E) U)U03 coj ge "0) ec5J5 u5Lc5 ejecd 50 0±5. em5 ca. Z) 0)V5 0) oz. g5d5J udQU5. 7 toceu..

Scene 27 (5m 8s)

epc50D QOO@ Oce5cs oc5.

Scene 28 (5m 14s)

00 oe (10.

Scene 29 (5m 20s)

00 eu3U 0-0. Üæ eeo. • eecn goo. ed c»eo. 5@sxoy5.

Scene 30 (5m 28s)

00 oe g5c»yS.

Scene 31 (5m 34s)

00 go oe 00) 50cÖ,e.

Scene 32 (5m 40s)

00 e50$ 055 Q ec5 uJ330 5bcCSo on. (00) cz3e ecga. • CO goo. • uc«O goo..

Scene 33 (5m 49s)

coo 4r#04HHr (e!weeoK160dKH).

Scene 34 (5m 54s)

Ob$eOQöJ5c.3 (Hypoglycaemia) (Hypoglycaemia) OCOO (<70 mg/dL) Oc5 Cu oz). 000 • 5.05) eyaLO ) eon,üje? 00 QOde? eoe OQed • 5Qeo 00 Ü@Oe 15g oc5u. eeOez g50)Ö.

Scene 35 (6m 5s)

ඉන්සියුලින් ඉන්සියුලින් යනු හෝමෝනයකි,එය අග්න්‍යාශය නම් ග්‍රන්ථියෙන් නිපදවයි , එය නිපදවීම අඩුවීම හෝ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා ග්ලුකෝස් වලට දේහයේ සෛල වලට ඇතුළුවීමේ හැකියාව අඩුවේ. මේ නිසා රුධිරයේ ග්ලුකෝස් එකතුවීමෙන් රුධිරගත සීනි මට්ටම වැඩිවේ . මේ නිසා පිටතින් ඉන්සියුලින් ශරීරගත කිරීම අවශ්‍යවේ ..

Scene 36 (6m 20s)

000) oz.ZSO ee€ed : 2• 80C) SOZ OcSü-.

Scene 37 (6m 27s)

ඉන්සියුලින් නිවැරදිව විදින ආකාරය. ඉන්සියුලින් සිරින්ජරයේ කටුවේ ප්‍රමාණය 30 G හෝ 31 G වේ . උපරිම වශයෙන් එක කටුවක් දින 03 භාවිතා කල හැක . විදීමෙන් පසු ප්ලාස්ටික් කොපුවෙන් වසා තබන්න . ඉඳිකටුව අතින් ඇල්ලීම හෝ ස්ප්‍රීතු වලින් පිසීම නොකළ යුතුය . සිරින්ජරයේ වායු බුබුළු තිබේනම් කටුව උඩ පැත්තට හරවා සිරින්ජරයේ බඳට ඇගිල්ලෙන් තට්ටුකොට ඒවා ඉවතට යවන්න . ඉන්සියුලින් කටුව මොටවී ඇත්නම් අලුත් කටුවක් ගන්න ..

Scene 38 (6m 45s)

sot* Cts ä.

Scene 39 (6m 51s)

ac:EeEQC 0:. tea'.

Scene 41 (7m 3s)

ddd. ඉන්සියුලින් විදිය හැකි ස්ථාන.