Central Processing Unit මධ්‍ය සැකසුම් ඒකකය

Published on Slideshow
Static slideshow
Download PDF version
Download PDF version
Embed video
Share video
Ask about this video

Scene 1 (0s)

Central Processing Unit මධ්‍ය සැකසුම් ඒකකය. abstract.

Scene 2 (4s)

• 0025 • CPU e30GO@d zogz808. •08 e30Gs-) coaao 6308. c6)o 6)0838 eda6 CPU.

Scene 3 (17s)

මධ්‍ය සැකසුම ් ඒකකයේ ප්‍රධාන කොටස්. Memory. CU. ALU.

Scene 4 (26s)

. CU – Control Unit - ( පාලන ඒ්කකය). ප්‍රධාන වශයෙන් පරිගණයයේ ඇති ඊට සම්බන්ධ කොට ඇති දෘඩාංග අතර ඒකිනෙක අතර සම්බන්ධතාව ඇති කිරිම,ක්‍රියා කාරිත්ව පාලනය හා මෙහෙයවිම සිදු කිරිම Control Unit හි ප්‍රධාන කාර්යයි. සමස්ත පරිගණකයම මෙහෙයවිම හා පාලනය සිදුවන්නේ මෙම ඒකකට මගිනි..

Scene 5 (31s)

පරිගණක පද්ධතිය තුල සියළු ගණිතමය හා තාර්කික ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ මධ්‍ය සැකසුමට අයත් මෙම ALU ඒ්කකය තුලයි.මෙම ඒ්කකය සිදු කරන වැඩ අනුව ප්‍රධාන කොටස් දෙකකි..

Scene 6 (41s)

ඉතාමත් කුඩාම මතක ඒකකයේ වුවත් ඉතාමත් වේගවත් මතකයක් ඇත. මධ්‍ය සැකසුම් ඒකකය භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස් රදවා තබා ගන්නා ස්ථානය මේය වේ. ඒසේම පරිගණකයේ අප විසින් ගබඩා කරන දත්ත රදවා තබා ගැනිම සදහා යොදාගනු ලබන්නනෙද මෙම ඒකකයයි. මෙම ඒ්කකයේ දත්ත රදවා තබා ගන්නා ආකාර අනුව Memory Register ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ..

Scene 7 (52s)

Internal Memory අභ්‍යන්තර මතකය. ROM. මෙම ඒකකයේ සිදුකරන කාර්ය අනුව අනු කොටස් දෙකකට බේදා දැක්වේ..

Scene 8 (1m 0s)

පරිගණකයේ ස්ථිර මතක පද්ධතිය මේය වන අතර පරිගණක නිෂ්පාදන ආයතනය විසින් පරිගණකය ක්‍රියාත්මක විම සදහා ලබා දෙන ලද උපදෙස් හා විධානයන් මේ තුළ තැන්පත් කොට ඇත. මේහි දත්ත කියවිම පමණක් අපට සිදු කල හැක ..

Scene 9 (1m 6s)

පරිගණකයේ තාවකාලික මතක පද්ධතිය මේය වන අතර පරිගණකය ආරම්භ කල මොහොතේ සිට වසා දමන තෙක් අප විසින් සිදුකරන සියළු කාර්යන් තාවකාලිකව රදවා තබා ගන්නේ මෙම කොටස තුලයි.මේහි දත්ත තාවකාලික වන අතර පරිගණකය විසන්ධි වු වාහාම මේහි ඇති දත්ත මැකි යයි..

Scene 10 (1m 11s)

පරිගණක පද්ධතියේ අභ්‍යන්තර මතක පද්ධතියට අමතරව ක්‍රියාත්මක වන මතක පද්ධතිය (අචායන උපාංග) මේ යටතට අයත් වේ. මේවායේ ප්‍රධාන කාර්ය වන්නේ දත්ත රැස් කොට තබා ගැනිම හා දත්ත සම්ප්‍රේෂනයයි..