බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය. 2025.09.11. [image].
දැක්ම. බස්නාහිර පළාත් පරිසර හිතකාමී කෘෂිකාර්මික නවෝදයේ පෙරගමන්කරු වීම..
කෘෂි සේවා අධිකාරියේ ප්‍රධාන අරමුණු. යැපුම් බෝග හෝ වාණිජ බෝග හෝ පාරිසරික විද්‍යාත්මක වශයෙන් වැදගත් බෝග හෝ වගාව සඳහා වූ දැනීම, නිපුනත්වය සහ සහාය ලබාදීම තුළින් ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම. වගා කළ හැකි ඉඩම් කොටස් වගා කිරීම සඳහා ප්‍රජාව දිරි ගැන්වීම. වගාවන් තෝරා ගැනීම, තවාන් සැකසීම, බීජ ලබාදීම හා වගා කරන ආකාරය සම්බන්ධයෙන් තාක්ෂණික සහය හා පුහුණුව ලබා දීම..
කෘෂි සේවා අධිකාරියේ ප්‍රධාන අරමුණු. පරිසර හිතකාමී වගා කිරීම් දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම. වාණිජ පදනමක් මත කෘෂිකාර්මික තාක්ෂණික සේවා සැපයීම. භූමි අලංකරණ සේවා සැපයීම. පළාතේ ජෛව විවිධත්ව සංරක්ෂණය. කෘෂිකර්මය පදනම් කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය. සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය හා නඩත්තුව කෘෂි නිෂ්පාදන අලෙවිකරණයට සහය වීම සහ කෘෂිකාර්මික වාණිජ ව්‍යවසායකයන් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම..
2025 වර්ෂය සඳහා කෘෂි සේවා අධිකාරිය සඳහා අනුමත ව්‍යාපෘති.
අනුමත ව්‍යාපෘතිවල ක්‍රියාත්මක කාල රාමුව. January February March April May June July August September October November December 0 0 0 0 1 0 0 2 3 5 3.
දිස්ත්‍රික්ක අනුව ප්‍රතිලාභීන් බෙදී ගිය අයුරු. Kalutara Colombo Gampaha 215 320 320.
කෘෂි සේවා අධිකාරියේ 2025 වර්ෂය සඳහා මාසික විකුණුම් ආදායම.
කෘෂි සේවා අධිකාරියේ 2022-2025 වර්ෂ සඳහා ආදායම. Year Place 2022 2023 2024 Income Net Income Income Net Income Income Net Income Makubura 32256003.26 -1430619.72 47658469 1633596 46299783 950720 Katunayake 10135376.75 -3233822.68 22849613 -4498001 18306480 -6259863 Waskaduwa 6149366.10 -2511350.38 9672009 -9376833 957390 -1578013 We green 2347077 -220465 1691132 -121164 48540746.11 -7175792.78 82527168 -12461703 67254785 -7008320.
කෘෂි සේවා අධිකාරියේ 2022-2025 වර්ෂ සඳහා ආදායම. 2022 2023 2024 48540746.109999999 82527168 67254785.
බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ සැලසුම් සහ ව්‍යාප්ති වැඩසටහන්.
‘ආහාර සුරක්ෂිතතාව සඳහා පසු අස්වනු තාක්ෂණය යොදා ගැනීම’පිළිබඳව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය හරහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් වෙත අගෝස්තු මස 12,13 දෙදින ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පවත්වන ලදී..

ස්තූතියි... !.